දෙමළ ජනයාගේ ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව උතුරේ දෙමළ ජාතිකයන්ගේ මහත් ගෞරවාදරයට පාත්රවූ කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පවසයි.
සිය සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙමින් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කියා සිටියේ දෙමළ ජනතාව ගෝඨාභය මහතාට ඇළුම් කරන බවයි.
රත්නප්‍රිය බන්දු මහතා පසුගියදා ස්ථාන මාරුවක් ලැබ යද්දී දෙමළ ජනතාව ඔහු වැළදගනිමින් හඩන අයුරු දක්නට ලැබිණි. ඒ තරමට එම පෙදෙස්වල වැසියන් ඔහුට ආදරය කරන් බව බොහෝ මාධ්‍යවලින් දැනගැනීමට ලැබිණි.
2019-11-08
Niyamai sir.