කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් විරෝධතාවක නිරතවෙමින් තිබේ. මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. විරෝධතාකරුවන් පා ගමනින් ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටියි.
2020-02-10