දිවයිනේ සියලු ඖෂධ අලෙවි සැල් 09 වෙනිදා විවෘතව තැබේ

දිවයින පුරා සියලු ඖෂධ අලෙවි සැල් මෙම මස 09 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *