දිවයිනේ සියලුම ඖෂධ අලෙවිසැල් හෙට දිනයේත් විවෘත කෙරේ

දිවයිනේ සියලුම ඖෂධ අලෙවිසැල් හෙට (10) දිනයේදීත් පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදීමට ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අවසර ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *