දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට නියමිත බව වාර්තා වේ

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට නියමිත බව වාර්තා වේ.

එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන බවද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *