මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අප්‍රේල් 18 සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම සඳහා භාවිත කළ යුතු තේමා පාඨය සහ නිල ලාංඡන ශ්‍රී දළදා මාලිගාව විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව ” සිරි දළදා වන්දනාව” යන තේමා පාඨය ඊට යොදාගන්නා ලෙස දළදා මාලිගාව ප්‍රකාශයට පත්කර සිටී.
එමෙන්ම “සිරි දළදා වන්දනාව” සම්බන්ධ පුවත් වලදී භාවිත කළ යුතු නිල ලාංඡන පහත පරිදි වේ.