සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කඳවා ඇතිි බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාමාජිකයෙක් යැයි කියන දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ තීන්දුවලට එරෙහිව කටයුතු කළේ යැයි චෝදනා එල්ලවී ඇති බව වාර්තාවේ.