දඹුල්ල ආර්ථික මධ්යස්ථානය අද සහ හෙට වසා දැමීමට තීරණය කර ඇත

දඹුල්ල විශේෂ ආර්ථික මධ්යස්ථානය අද සහ හෙට වසා දැමීමට තීරණය කර ඇත.
රට තුළ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.