සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුවෙන් දමිතා අබේරත්න මහත්මියගේ නම ඉවත් කිරීම අනුමත කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් පක්ෂය විසින් පරීක්ෂණයක් පවත්වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

© 2019-2020 LKReports.com