දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක් හේතුවෙන් වාහන තදබදයක්

රිය අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතරදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මෙම රථ වාහන තදබදය හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *