තේ කම්හල් 106ක් වැහිලා

විවිධ හේතු මත තේ කර්මාන්තශාලා 106ක් පසුගිය වසර හතේදි වැසී ගොස් ඇතැයි වැවිලි සහ  ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

මේ වර්ෂයේදී තේ කම්හල් හයක් වැසී  ඇතැයිද  ඔහු ප්‍රකාශ කළේය

හයක් වැහෙන කොට පසුගිය කාලයේදී වසා දමා තිබූ කම්හල් 16ක්  මේ වර්ෂයේදී විවෘත  කළ බව පැවසූ  අමාත්‍යවරයා 2018 අවුරුද්දේදී කම්හල් දහතුනක් වැසී ගොස් ඇතැයි ද සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *