තෙල් හිඟයක් නෑ: කලබල වෙන්න එපා

රටේ කිසිදු තෙල් හිඟයක් නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අවශ්‍ය තරම් තෙල් බෙදා හැර ඇති බවද ඔහු කීවේය.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ කලබල නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *