ත්‍රිරෝද රථ නියමු වැඩසටහන පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) ත්‍රිරෝද රථ සඳහා විශේෂ වැඩසටහනක් හෙට, 2023 මැයි 11 සිට දියත් කරයි.

පෙට්‍රල් වලින් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ විදුලි ත්‍රිරෝද රථ බවට පත්කිරීමේ නියමු වැඩසටහනක් ආරම්භ කරන බව DMT කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ ප්‍රකාශ කළා.

නියමු වැඩසටහන යටතේ පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ 300ක් ප්‍රථමයෙන් පරිවර්තනය කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *