ත්‍රිකුණාමලයේ සිද්ධියට ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවන්න

ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවා අවශ්‍ය තීන්දු තීරණ ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී   පැවසීය.

මෙවැනි දේවල් ඇතිවීම වැළැක්වීමට රජය වහා මැදිහත් විය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා පොලිස් ඇමතිට වාර්තාවක් දෙන්න කියලා ජනාධිපතිතුමාට නිහඬව සිටිය නොහැකි බවද සඳහන් කළේය.

ප්‍රශ්නයක් නිර්මාණය වනවිට ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රාදේශීය ලේකම්ටද යුතුකමක් තිබූ බවත් ඒ ලේකම්වරුන් යුතුකම ඉෂ්ට කළාදැයි සෙවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *