තවත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා දිවුරුම් දුන්නේය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුකෙරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *