තවත් චීන එන්නතකට ලංකාවේ අනුමැතිය

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසර හිමිවී තිබේ.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ සියලුම වර්ගයේ කොවිඩ් මර්දන එන්නත් ඒ අනුව ශ්‍රී ලංකාව තුළ භාවිතයට අවස්ථාව හිමිවී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *