යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,අද උදැසන 5 සිට තවත් ග්‍රාම නිලධාරි වසම් 8ක් හුදකලා කිරීමට තීරණය කළ බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව පොලිස් බලප්‍රදේශයේ,
- කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම
- කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම
- මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම
- මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම
- පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,
- නිවන්තිඩිය ග්‍රාම නිලධාරි වසම
- මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බලප්‍රදේශයේ,
- ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම.