තවත් ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලෙන් පැන යයි.

පැන ගිය ආසාදිතයින් දෙදෙනා එකම පවුලේ මව සහ පුතු වන අතර IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිට ඇත.
මෙම සැක කරුවන් සොයා පොළිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.