කිරුළපන කොළඹගේ මාවතේ පස්වන පටුමග ප්‍රදේශයේ දී තම නිවස අසල සිටි තරුණියකට නිරුවත පෙන්වූ මැදි වයසේ පුද්ගලයෙකුව ඊයේ කිරුළපන පොලීසියට වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවටගෙන ඇති අතර
එම පුද්ගලයා විසින් අදාළ තරුණිය ඇතුලු පිරිසකට අසභ්‍ය වචනයෙන් බැණවැදී එලෙස තමාගේ නිරුවත පෙන්වා ඇත. තරුණිය එම අවස්ථාව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝකර තිබුණි.