තදබදය හොයන්න යළි ඩ්‍රෝන

රථ වාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා යළි ඩ්‍රෝන  කැමරා යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙළ ආරම්භ කළ බවයි.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *