ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධිවරයින් සමඟ සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ධිවර අමාත්යයු ඩග්ලස් දේවානන්ද මහතා ධිවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉන්දියාවේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එම ඉල්ලීම සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.
පවතින අවාදනම සැලකිල්ලට ගනිමින් මෙවැනි කටයුතුවලින් වැලකී සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ධිවර කටයුතුවල නිරත වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මෙරට ධිවර ප්‍රජාවට වැඩිදුරටත් දැනුම්දෙයි.