LK reports news sinhala

ජාතික ලැයිස්තු මන්ත්‍රී සුදුසුකම් මැතිවරණ කොමිසම පැහැදිලි කරයි

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කිරීමේ නිර්ණායක මැතිවරණ කොමිසම විසින් පැහැදිලි කර ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ හැක්කේ මහ මැතිවරණයට පෙර දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවලට ඇතුළත් වූ පුද්ගලයන්ට හෝ අලුත්ම මහ මැතිවරණයට ඉදිරිපත් වී තේරී පත් නොවූ අපේක්ෂකයන්ට පමණක් බව එම කොමිෂන් සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *