ජාතික රෝහලේ හෙද නිලධාරිනියකටත් කොරෝනා

කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට වාර්තා වේ. එම හෙද නිලධාරිනිය ජාතික රෝහලේ ගෙවීම් වාට්ටුවේ සේවය කර ඇති බවටත්, වෛරසය ආසාදනය වූ එම හෙද නිලධාරිනිය IDH රෝහලට මාරුකර යවා තිබෙන බවටත් තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *