ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් අද සේවයෙන් ඉවත් වෙයි.

තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් බ්‍රහස්පතින්දා (23) දින වැඩ කිරීමෙන් වැළකී සිටීමට ජල සම්පාදන වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති සන්ධානය (WSPTUA) තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *