රජයේ රෝහල්වල ජල භීතිකාව සඳහා දෙන එන්නත් වල හිඟයක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කවුරු හරි බල්ලෙක් කෑවොත් බෙහෙත් නෑ” යනුවෙන්ද ඔහු පැවසුවේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය මාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
එස්. එම් මරික්කාර් මහතා මෙසේද පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි කරපු අයට කටයුතු කරන්න. යූටියුබ් මාධ්‍යවේදීන්ට ලයිෂන් එකක් නැහැ. ඉල්ලා සිටින බවද යූටියුබ් මාධ්‍යවේදීන් ලියාපදිංචි කිරීම වැදගත්. ලියාපදිංචි නැති එවැනි මාධ්‍යවේදීන්ගේ වගකීමක් නෑ.
ජාතික ජන බලවේගයේ වැඩ කරන්න යූටියුබ් නාලිකා එකසිය හැත්තක් තිබුණා. ෆේස්බුක් වෙබ් අඩවි 400ක් තිබුණා.