ජනපති 14 චීනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.

චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

ජනාධිපතිවරයා සිව් දිනක් පමණ චීනයේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රි හමු කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්,වරාය සිවිල් ගුවන් සේවා සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහත්වරුද ජනාධිපතිවරයා සමඟ මෙම චීන සංචාරයට සහභාගී වෙති.

ජනාධිපති අනුර දිසානායක මහතා ලබන 17 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *