LK reports news sinhala

ජනපති සටනට 10ක් ඇප තියයි

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු ඊයේ (2) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ

ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස,  පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය  ඇප මුදල් තැන්පත් කර ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *