ජනපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමට ටෙන්ඩර් කැඳවයි

ජනපති කාර්යාලය සතු අධි සුඛෝපභෝගී වාහන 18ක් භාවිතයෙන් ඉවත් කරන ලද වාහන වාහන 8ක් අලෙවි කිරීම වෙනුවෙන් ජනපති කාර්යාලය විසින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබේ.

මෙහිදී ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වී 8 රථ, ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථ, බෙන්ස් මෝටර් රථයක් ආදි වාහන අලෙවි කිරීමට මිල ගණන් කැඳවීමක් සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *