ජනපති අනුර අද චීන ජනපති හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද(15දා) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping)  හමුවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික  සාකච්ඡා  පැවැත්වීමෙන් අනතුරුව  අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *