ජනපතිවරණයේ ඡන්ද ලකුණු පිටවේ

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා ඡන්ද ලකුණු  හඳුන්වාදෙමින්  මැතිවරණ කොමිෂන්  සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ කොමිසමේ  සභාපති ආනන්ද රත්නායක මහතාගේ අත්සනින් යුතුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *