ජනතාව අතරට ගිය කොවිඩ් හෙළ ඔසුව

දේශීයව නිෂ්පාදනය කළ කෑගල්ල වෙදමහතාගේ කොවිඩ් -19  ඖෂධය අද (08) පළමුවරට ජනතාවට බෙදා දී තිබේ.

ඒ අනුව, එය ප්‍රදේශයේ ජනතාවට  නොමිලේ ලබාදීමට කටයුතුකර තිබුණි.

කෙසේ නමුත් ඖෂධය ලබාගැනීම ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවාසය අසල අද දක්නට ලැබුනේ දීර්ඝ පෝලිමකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *