ජගත් මානව හිමිකම් කවුන්සිලයට විදෙස් ඇමති පිළිතුරු දෙයි

විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසි වාරය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

එහිදී ඔහු සඳහන් කළේ, 46/1 යෝජනාව මගින් පිහිටුවන ලද බාහිර ක්‍රියාකාරකම් සඳහා වන යෝජනාව ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන බවය.

එමෙන්ම මානව හිමිකම් ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් දේශීය ක්‍රීයාවලීන් මගින් කටයුතු කරන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *