ජනාධිපතිවරණයට අදාල මැතිවරණ උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 121ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබි ඇතැයි එම කොමිෂන් සභාව සදහන් කරයි.
මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධව ලැබී ඇති මෙම පැමිණිලි සියල්ල පිළිබඳව විමර්ශන පවත්වා සුදුසු පියවර ගන්නා බව ද එම කොමිසම වැඩි දුරටත් පැවසීය.