ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9ක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි  පොලිසිය පවසයි

අත්අඩංගුවට ගත් මුලු  ආධාරකරුවන් සංඛ්‍යව 325 කි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පොලීසියට පැමිණිලි 313ක් ලැබී ඇති අතර

ඉන් 51ක් අපරාධමය ඝනයට ගැණෙන පැමිණිලිය.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1794 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *