ඡන්දෙ දා කොටස් වෙළඳපොල පැය 3යි

මෙවර මහ මැතිවරණය හේතුවෙන් කොටස් වෙළඳපොලේ කටයුතු මේ මස 14 වෙනිදා පැය තුනකට සීමා කර තිබේ.

ඒ අනුව එදින උදෑසන 9.30සිට පස්වරු  12.30දක්වා පමණක් එම කටයුතු සිදු කරන බව එහි ප්‍රකාශකයේ පැවසිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *