රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරයි.
වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි නොවන පරිදි අදාල මැතිවරණ නිවාඩුව ලබාදිය යුතු බවද මැතිවරණ කොමිසම කියයි.