චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය එය වෙයි.

මීට පෙර අවස්ථා දෙකකදී චීන රජය විසින් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 11ක් ආධාර වශයෙන් මෙරටට ලබාදෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *