චීනයේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළින් පිටවීම සඳහා වෙනමම පර්යන්තයක් සකස් කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මගින් හඳුනා ගැනීමේ පහසුකම්ද සහිතව මෙම පර්යන්තය සකස් කර තිබේ.

© 2019-2020 LKReports.com