චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙරට චීන තානාපති කාර්යාලයෙන් අදාල ආරාධනය ලැබී තිබෙන්නේ යැයිද අමාත්‍යවරයාා කීය.

ජනාධිපතිවරයා දෙසැම්බර්  තෙවැනි සතියේ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බවද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *