ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසි භාවය අවලංගු කිරීමට අදාළ සියලු කටයුතු අවසන් කර ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
ගම්පහදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගොඩහේවා මහතා මේ බව ප්‍රකාශ කළ අතර ඒ මහතා පෙන්වා දුන්නේ අමෙරිකා රජය විසින් ඊට අදාළ ලිඛිත ලියවිල්ලද මේ වන විට නිකුත් කර ඇති බවයි.
(Image – Daily FT)