ඉතිහාසයේ පළමු වරට රාත්‍රී කාලයේ සිදු කෙරුනු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාළිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ඒ, චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යායතනයේදී ය.
එහිදී නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරුණි.