ගුවන්තොටුපොළට යළි මගී බස්

කොළඹ කොටුව-කටුනායක සුඛෝපභෝගී බස් රථ සඳහා ගුවන්තොටුපොළ පිට වීමේ පර්යන්තය වෙත පැමිණීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම අවසර දී ඇත. ගුවන් මගීන්ගේ පහසුව සඳහා මේ තීරණය ගනු ලැබූ බව ඒ සමාගම පවසයි.

2019 පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ සිදු කළ දැනුම් දීමකට අනුව මේ බස් සේවාව තාවකාලිකව නතර කර තිබිණි.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *