දිස්ත්රික්ක-පහක-ජනතාව-ජලය

කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුමට බාධා…

ජල නලයක් කැඩී යාම හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසයි.

කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කරන බව ද ඔවුන් සඳහන් කළා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පවතින අතර සිකුරාදා පෙරවරු 6.00 වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *