කොවිඩ් -19 පැතිරීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථානයට ඇමතීමට හදිසි අංකයක්

කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් නිවෙස්වල රඳවා සිටින ජනතාවට ඒ බව කොවිඩ් -19 පැතිරීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථානයට දැනුම්දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. එය 1906 වේ.
