කොවිඩ්

කොවිඩ් මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට

Share this Article

කොවිඩ් වෛරසය ආසාදනය වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව ඇත. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.