කොවිඩ්

කොවිඩ් මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට

කොවිඩ් වෛරසය ආසාදනය වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව ඇත. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *