පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණ පැමිණිල්ලක් මත ඉකුත් දින කොල්ලුපිටිය ප්රදේශයේ ක්රියාත්මක වූ ජංගම දුරකථන විකිණීමේ ජාවාරමක් පොලීසිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව වැටලීම් කර ඇත.
ජංගම දුරකථන අඩු මිලට ලබාදෙන බව පවසා පාරිභෝගියකින්ගෙන් මුදල් ලබාගෙන පොරොන්දු වූ ආකාරයට ජංගම දුරකථන ලබාදී නොමැති බව එහිදී හෙළි වී ඇති අතර සැකකරුවන් ගේ ගිණුම් වල රුපියක් කෝටි 30ක පමණ තැන්පතු තිබූ බවටද සොයාගෙන ඇත.