කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 304 ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට 304 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මිය ගිය සියල්ලම මධ්‍යම පළාතේ හුබෙයි ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් චීනය මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම චීනය ආශ්‍රිතව, සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 තුළ තහවුරු කරගන්නා ලද ආසාදිතයින් 2,590 ක් වාර්තා වී ඇති අතර, මේ වන විට මුළු සංඛ්‍යාව 14,380 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *