කොරෝනා රෝගීන් සංඛ්‍යාව 170 සිට 213 දක්වා ඉහළට, රෝගීන් 9,692ක්

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව (NHC) සිකුරාදා (අද) උදෑසන ප්‍රකාශ කළේ, බ්‍රහස්පතින්දා දිනය අවසන් වන විට කොරෝනා වෛරසය ආසාධනය වී මියගිය සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් ඇති බවත් තවත් නව රෝගීන් 1,982 ක් තහවුරු වී ඇති බවයි. ඒ අනුව මේ වනවිට කොරෝනා වයිරසය ආසාධානය වී ඇති රෝගීන් සංඛ්‍යාව 9,692 දක්වා ඉහළ ගොස් ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *