පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරයි.
මොවුන් පෝලන්තයේ සිට පැමිණ නැවත සිය රට බලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ දී පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ.

© 2019-2020 LKReports.com