කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1201 ක් දක්වා ඉහළට

අද දිනයේ සවස 4.30 වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 25 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1201 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටී.

මේ අතර අද (26) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *